Skip to content

Lyrics

සිංහල
පිංවන්ත වූ ඔයා අමනාප වී එදා අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදිහද මේ පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ තාම තියෙනවා පෙර වාගේ මේ හිතේ දයිවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදිහද මේ පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ වෙන්කළේ ඔයා පන වාගේ පෙම් කෙරූ ආයේ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ හයිය නෑ හිතේ විදවන්න නිරතුරු මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදිහද මේ පිංවන්ත වූ ඔයා.... අමනාප වී එදා අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදිහද මේ පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ තාම තියෙනවා පෙර වාගේ මේ හිතේ දයිවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදිහද මේ පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ වෙන්කළේ ඔයා පන වාගේ පෙම් කෙරූ ආයේ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ හයිය නෑ හිතේ විදවන්න නිරතුරු මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ මං ලබා උපන් විදිහද මේ පිංවන්ත වූ ඔයා....

More by Sandun Perera

Wedi Warusa

Sandun Perera

Sindu

දිනෙක වරදින්නම ඕනේ දැනගන්න මිනිසුන් ලෝකේ කවුද හැබැහින් නැති දා මෙන් ආදරේ කියා

Warada Piligannawa

Sandun Perera

Sindu

වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ අඩ...

Thaniwennepa Mese Sadakal Oya

Sandun Perera

Sindu

තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද...

Pooja Karannam

Sandun Perera

Sindu

පින්වන්ත වූ ඔයා.... අමනාපවී එදා.... අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවෙ ඇයි මෙමා මතකය...

Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song)

Sandun Perera

Sindu

හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙළවර සොයලා සැනසුම උකසට හරවා මගේ හදවත මහන්සි වෙනවා

Godak Adarei

Sandun Perera

Sindu

ලබාගන්න පින් මදි වූ බලා සැනසෙන්න හැකි වූ ලොවේ යම් කෙනෙක් ඇත්නම් ඒ ඔබයි නිමා කලේ...

View all songs by Sandun Perera →

Similar Songs