Skip to content

Lyrics

සිංහල
තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා සිහිසන් වෙලා හදේ බොහෝතැන් මෙදා (මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනුමැන හනික සොයා.. ) (දෙවියන්ටත් භාරහාර උණා ඉටුවේවා කියලාම ප්‍රර්ථනා ... ) (මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනුමැන හනික සොයා... ) (ඔබ හැරුනොත් කවුරුවත්ම එපා ළඟ රැඳිලා සිපගන්න දෑත් විදා... ) (මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනුමැන හනික සොයා... ) තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා සිහිසන් වෙලා හදේ බොහෝතැන් මෙදා (මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනුමැන හනික සොයා.. )

More by Sandun Perera

Wedi Warusa

Sandun Perera

Sindu

දිනෙක වරදින්නම ඕනේ දැනගන්න මිනිසුන් ලෝකේ කවුද හැබැහින් නැති දා මෙන් ආදරේ කියා

Warada Piligannawa

Sandun Perera

Sindu

වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ අඩ...

Pinwantha Wu Oya

Sandun Perera

Sindu

පිංවන්ත වූ ඔයා අමනාප වී එදා අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා මතකයි අද වගේ...

Pooja Karannam

Sandun Perera

Sindu

පින්වන්ත වූ ඔයා.... අමනාපවී එදා.... අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවෙ ඇයි මෙමා මතකය...

Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song)

Sandun Perera

Sindu

හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙළවර සොයලා සැනසුම උකසට හරවා මගේ හදවත මහන්සි වෙනවා

Godak Adarei

Sandun Perera

Sindu

ලබාගන්න පින් මදි වූ බලා සැනසෙන්න හැකි වූ ලොවේ යම් කෙනෙක් ඇත්නම් ඒ ඔබයි නිමා කලේ...

View all songs by Sandun Perera →

Similar Songs