Skip to content

Lyrics

සිංහල
ලබාගන්න පින් මදි වූ බලා සැනසෙන්න හැකි වූ ලොවේ යම් කෙනෙක් ඇත්නම් ඒ ඔබයි නිමා කලේ ඔබ රැවටු අමාරුවෙන් ගොඩ නගපු මගේ ජීවිතේ අවසන් ප්‍රේමයයි වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී යලි (නියඟයක් පැමිණුනත් සිඳි නොයන සාගරේ තරම් මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං.... ) ඔබගෙයි මාගෙයි නම් දෙක එක් කරලා මතු උපදින පුංචි උන් වෙත නම් තබලා හරි අවබෝදෙන් මග සැලසුම් කරලා මතකද අපි කාලයක් සතුටින් හිටියා වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී යලි (නියඟයක් පැමිණුනත් සිඳි නොයන සාගරේ තරම් මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං.... ) කඳුලයි සුසුමයි සින්නක්කර ලියලා ඔබ ගිය තැන ඉන්න බැරි වුණොතින් ඔහු හා තව එකසැරයක් ආයේ මුණගැහිලා අපි යමු මේ ලෝකයෙන් සදහට මිදිලා වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී යලි (නියඟයක් පැමිණුනත් සිඳි නොයන සාගරේ තරම් මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං.... )

More by Sandun Perera

Wedi Warusa

Sandun Perera

Sindu

දිනෙක වරදින්නම ඕනේ දැනගන්න මිනිසුන් ලෝකේ කවුද හැබැහින් නැති දා මෙන් ආදරේ කියා

Warada Piligannawa

Sandun Perera

Sindu

වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ අඩ...

Thaniwennepa Mese Sadakal Oya

Sandun Perera

Sindu

තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද...

Pinwantha Wu Oya

Sandun Perera

Sindu

පිංවන්ත වූ ඔයා අමනාප වී එදා අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා මතකයි අද වගේ...

Pooja Karannam

Sandun Perera

Sindu

පින්වන්ත වූ ඔයා.... අමනාපවී එදා.... අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවෙ ඇයි මෙමා මතකය...

Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song)

Sandun Perera

Sindu

හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙළවර සොයලා සැනසුම උකසට හරවා මගේ හදවත මහන්සි වෙනවා

View all songs by Sandun Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...