Skip to content

Lyrics

සිංහල
වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා (මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ.... ) මහ මෙරක් වගේ ඔබ කෙරුව ආදරේ තඹ දොයිතුවට පිළි නොගෙන මං පෙර දිනේ වෙන හිතක් කෙරේ ලුහු බැඳන් මම ගියේ කවදාවත්ම ඔබ තනි කරන්නට නොවේ අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා (මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ.... ) මරණ මංචකේ පැමිණෙන්න පෙර මගේ ඇති තැන ඉඳන් ඇවිදින් යළිත් මා කෙරේ පිසදමා නෙතේ කඳුලැල් අතින් ඔබේ අවසන් වරට මට සමා වෙනු මැන ළඳේ අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා වරද පිළිගන්නවා.....

More by Sandun Perera

Wedi Warusa

Sandun Perera

Sindu

දිනෙක වරදින්නම ඕනේ දැනගන්න මිනිසුන් ලෝකේ කවුද හැබැහින් නැති දා මෙන් ආදරේ කියා

Thaniwennepa Mese Sadakal Oya

Sandun Perera

Sindu

තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද...

Pinwantha Wu Oya

Sandun Perera

Sindu

පිංවන්ත වූ ඔයා අමනාප වී එදා අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා මතකයි අද වගේ...

Pooja Karannam

Sandun Perera

Sindu

පින්වන්ත වූ ඔයා.... අමනාපවී එදා.... අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවෙ ඇයි මෙමා මතකය...

Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song)

Sandun Perera

Sindu

හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙළවර සොයලා සැනසුම උකසට හරවා මගේ හදවත මහන්සි වෙනවා

Godak Adarei

Sandun Perera

Sindu

ලබාගන්න පින් මදි වූ බලා සැනසෙන්න හැකි වූ ලොවේ යම් කෙනෙක් ඇත්නම් ඒ ඔබයි නිමා කලේ...

View all songs by Sandun Perera →

Similar Songs