Skip to content

Lyrics

සිංහල
දිනෙක වරදින්නම ඕනේ දැනගන්න මිනිසුන් ලෝකේ කවුද හැබැහින් නැති දා මෙන් ආදරේ කියා ඔබට මා හොඳ මදි වූයේ ආස කරනා වටින දේ ගෙන දෙන්න ඉල්ලන වේගෙන් මට බැරි නිසා... (වෙඩි වරුසා ඇද හැලුනත් මිය නොයෙන ප්‍රේමෙට මගේ බොරු කරලා කවදාවත් සැනසෙන්න බෑ අන්තිමේ... ) මාගෙ දිවියේ කිසිම දිනයේ නොකල දේවල් හුඟක් කෙරුවේ ඔබ තබන්නයි මලක් වාගේ සුවඳ හමමින් රෑ දිවා... කඳුලු හෙලලා හැමට වචනෙන් නොකීවත් මා හඬ නගා ඔබව නොබලා ගෙවෙන මොහොතත් කල්පයක් මෙන් දැනෙනවා... වෙඩි වරුසා ඇද හැලුනත්... විඩාබර වී අලුත් හෙවනේ ඔබට මතු යම් දිනෙක ආයේ හොඳට තේරෙයි අඩුව මාගේ අපෙ පුරාණේ සිහි වෙලා... කඳුලු හෙලලා හැමට වචනෙන්.... වෙඩි වරුසා ඇද හැලුනත්...

More by Sandun Perera

Warada Piligannawa

Sandun Perera

Sindu

වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ අඩ...

Thaniwennepa Mese Sadakal Oya

Sandun Perera

Sindu

තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද...

Pinwantha Wu Oya

Sandun Perera

Sindu

පිංවන්ත වූ ඔයා අමනාප වී එදා අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා මතකයි අද වගේ...

Pooja Karannam

Sandun Perera

Sindu

පින්වන්ත වූ ඔයා.... අමනාපවී එදා.... අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවෙ ඇයි මෙමා මතකය...

Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song)

Sandun Perera

Sindu

හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙළවර සොයලා සැනසුම උකසට හරවා මගේ හදවත මහන්සි වෙනවා

Godak Adarei

Sandun Perera

Sindu

ලබාගන්න පින් මදි වූ බලා සැනසෙන්න හැකි වූ ලොවේ යම් කෙනෙක් ඇත්නම් ඒ ඔබයි නිමා කලේ...

View all songs by Sandun Perera →

Similar Songs