Skip to content

Lyrics

සිංහල
ආදරය ආගමකි අදහන්න පුළුවන් ආයුධය කර එයම මරවන්න පුළුවන් පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම් කාහටද පවසන්නෙ මගෙ වේදනාවන් (අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වී දෝ නුඹ හින්දා මගෙ ලෝකේ මෙතැනින් අවසන් වේදෝ)... වැලපිල්ල අහනවද අහසේ සඳු දුක්විල්ල වැරදීද කියපන් තරු ඇවිලිල්ල නවතන්න නම් ගිනි කඳු ඇත්තටම මම මැරිලා ඉපදිය යුතූ (අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වී දෝ නුඹ හින්දා මගෙ ලෝකේ මෙතැනින් අවසන් වේදෝ)... ආයුෂය දැන දැනම නවතා දැමූ අකුසලය මා හටම මත් වෙයි මතූ ගැලවෙන්න ඒ පාපයෙන් බිහිසුනු ජිවිතය අත් නොහැර රැක ගත යුතූ ආදරය ආගමකි අදහන්න පුළුවන් ආයුධය කර එයම මරවන්න පුළුවන් පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම් කාහටද පවසන්නෙ මගෙ වේදනාවන් (අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වී දෝ නුඹ හින්දා මගෙ ලෝකේ මෙතැනින් අවසන් වේදෝ)... /

More by Sandun Perera

Wedi Warusa

Sandun Perera

Sindu

දිනෙක වරදින්නම ඕනේ දැනගන්න මිනිසුන් ලෝකේ කවුද හැබැහින් නැති දා මෙන් ආදරේ කියා

Warada Piligannawa

Sandun Perera

Sindu

වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ අඩ...

Thaniwennepa Mese Sadakal Oya

Sandun Perera

Sindu

තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද...

Pinwantha Wu Oya

Sandun Perera

Sindu

පිංවන්ත වූ ඔයා අමනාප වී එදා අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා මතකයි අද වගේ...

Pooja Karannam

Sandun Perera

Sindu

පින්වන්ත වූ ඔයා.... අමනාපවී එදා.... අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවෙ ඇයි මෙමා මතකය...

Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song)

Sandun Perera

Sindu

හමුවී වෙන්වී ගෙවෙනා අපෙ ඇසුරේ කෙළවර සොයලා සැනසුම උකසට හරවා මගේ හදවත මහන්සි වෙනවා

View all songs by Sandun Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...