Skip to content

Lyrics

සිංහල
Ganga Jale Kinnara ~ Sanath Nandasiri ~ ගංගා ජලේ කින්නරා අංගනා නිල් ගං ජලේ හැංඟුනා ඒ කින්නරා කවුරුදෝ ගංගා ජලේ කින්නරා අංගනා නිල් ගං ජලේ හැංඟුනා ඒ කින්නරා කවුරුදෝ ඔබ විනා මා මන් බැඳී රංජනා ඔබ ඉන්නවානේ පියුමක් රනින් ගංගා ජලාසේ පිපුණා ලෙසින් තෙත්වූ දුහුල් සළුවෙන් එතී ඔය පංච පෙම් කල්‍යාණ රූ මගෙ දෑස ආශාවෙන් බන්දා තියා හිංසා කරන්නේ ඇයි රිදුවා හැඟුම් දිය බේරිලා සැලෙනා ඔබේ වරලේ අහෝ දැවටෙන්න හෝ මට වාසනා නැතිදෝ සඳ කින්නරී දුල්වන් රුවින් පිරිපුන් මන්දෝදරී ගංගා ජලේ කින්නරා අංගනා නිල් ගං ජලේ හැංඟුනා ඒ කින්නරා කවුරුදෝ ඔබ විනා මා මන් බැඳී රංජනා ඔබ ඉන්නවානේ පියුමක් රනින් ගංගා ජලාසේ පිපුණා ලෙසින් රූ ශ්‍රී ඔබේ මව මවා සිත් ලෙනේ මා තවුතිසා රාජ්‍යයේ

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs