Seetha Maruthe – සීත මාරුතේ
Lyrics
සිංහලසුරංගනාවී මගේ Seetha Maruthe – සීත මාරුතේArtist: Ruwan HettiarchchiGenre: New PopPosted by: Harsha JayamanneCut & Paste to Transpose this songසීත මාරුතේ |Seetha Maruthey-Ruwan Hettiarachchi (HD Video)
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි ඒ හැඟුමේ
යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟි පානා
රෑ තුන් යම ඔය ඇස් මානා මා මුසපත් කරනා
ආදරයේ මිහිරෙන් මා නිවුණේ
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ
Similar Songs
Gata Gata Awidin- ගාට ගාට ඇවිදින්
Deepika Priyadarshani
New Pop
බොරළු ඇනෙන කවිය ඔබ Artist: Deepika PriyadarshaniGenre: New PopPos...
Mayam tharu rane – මායම් තරු රෑනේ
Amal Perera
New Pop
මල් පිට මල් ප්රංශ යුවතියන් Artist: Amal PereraGenre: New PopPoste...
Ganga Jale – ගංගා ජලේ
Sanath Nandasiri
New Pop
දූ අනුරාධා Artist: Sanath NandasiriGenre: New Pop, RequestPosted...
Lihinin Rana Piya – ලිහිණින් රෑන
Priya Sooriyasena
New Pop
ජීවිතේ මගේ ඔයා මගේ ලමැද Artist: Priya SooriyasenaGenre: New PopPo...
Araliya Landata – අරලිය ලන්දට
Nanda Malani
New Pop
අම්මාවරුනේ අයන්න කියන්න Artist: Nanda MalaniGenre: New PopPosted...
Seetha Handakare – සීත හැන්දෑකරේ
Ajith Bandara
New Pop
ඔබ ඉන්නවනම් සුදු හංසියේ Seetha Handakare – සීත හැන්දෑකරේArtist: A...