Skip to content

Lyrics

සිංහල
හැමදේම ටිකෙන් ටික වෙනස් වෙලා වසන්තයට අලුත් අලුත් හීන මැවෙනවා මග බලා සිටිය දේවල් මතු වෙලා ළඟට එන්නට හීන වලට පණක් තියෙනවා ගෙවිලා ගිය දේවල් ඉදිරියෙ වෙන දේවල් වෙනසක් නැහැ සිදු වේ ආගිය මග යා යුතු තැන දන්නෙ තමා ම යි නිදහසේ නිමක් නැතිව සිතුවිලි ගඟ ගලා යද්දි පෙර නුදුටුව හීන මැවෙනවා හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ සුල මුල හෑම දේම හිත් වල තෙරපුණාම යා යුතු ගමනෙ දුර දුරයි කරනා දේවල් හරියට වේ නම් වසන්තය එයයි හීන වලට පණක් තියෙනවා හීන වලට පණක් තියෙනවා

More by Senaka Batagoda

View all songs by Senaka Batagoda →

Similar Songs