Skip to content

Lyrics

සිංහල
නෙතු දැහැන් බිඳී (nethu dahan bindee) - Edwerd Jayakodi නෙතු දැහැන් බිඳී හද විමන් වදී සුරඟනක් වගෙයි කුමරී සෙනෙහසින් වැදී සිත ගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී ඝණදුරෙන් මිදී තරු ‍රැහැන් ඇදී සිහිනයෙන් වඩී කුමරී මීදුමෙන් ඇදී සිසිලසින් එතී නෙතු අගින් බලයි සොඳුරී හසඟනන් පිරී පෙති පියුම් ඇරී කළඹවයි විලේ වැතිරී සඳ කැලුම් රිදී තුරු අගින් මිදී නෙක දසුන් මවයි කිඳුරී

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs