Skip to content

Lyrics

සිංහල
ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළිපත්තේ රංචු ගැහෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළිපත්තේ රංචු ගැහෙන්නේ අපේ කාලෙ අස්වැද්දූ කුඹුරු ලියදි පාළු වෙලා තල කුරහං අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා අම්ම අප්ප මොක මොකවත්කන්න බොන්න දුන් පලියට ලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩ පිල් යට අතපය හත්තිය තියෙද්දි කම්මැලි කම් මොකද බොලව් මගෙ පුපුවත් පත්තු වෙනව අර ඉපනැලි යාය බලව් වයස ගියත් මගෙ අත පය බලාපල්ල යකඩ වගේ අපි වවලයි අපි කෑවේ උත්තම රජගොල්ලො වගේ

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs