Skip to content

Lyrics

සිංහල
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසලේ.. ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා... විකසිත වත කමලේ .../ ඈත නීල අහසේ පාට දේදුණු දහසක්‌ පායාලා මාගෙ ජීවිතේ සැණකෙලියක්‌ වාගේ ඒ ආදරේ... විකසිත වත කමලේ .../ දෑස සිහින රේඛා කීවේ නෑසු රහසක්‌ කොඳුරාලා මාගෙ ජීවිතේ මල් උයනක්‌ වාගේ ඒ ආදරේ.. විකසිත වත කමලේ .../ ලදුනේ මා දකිනා සිහිනේ හද සැලුනා... විකසිත වත කමලේ .../

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs