Skip to content

Lyrics

සිංහල
හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ (මගේ ජීවිතේ... ) නින්ද මට අද උරුම නෑ තවත් හිත රවටන්න බෑ ඔබ මගේ ළඟ නෑ ඔබව මට හිමි නෑ... හැඬෙන්නට කඳුලුත් නෑ... සිතා ගන්නටවත් බෑ ඇයිද මෙතරම් ඔබට ආදරේ කියලා නොදැක ඉන්නට සිතුවත් සිත අකීකරු වෙනවා හිමිවුණා නම් ඔබව මට සඳවතියේ මගේ පණ මෙන් රකිනවා මම සත්තයි... හදාගන්නට නම් බෑ හඬන සිත මගේ ඔයා ගැන විමසනවා නොලැබෙනා බව දැනුනත් තවත් මම පෙම් කෙරුවා ඉන්න සතුටින් මගේ සඳ රාජිණියේ හිමි නැතත් මට ඔයා මගෙමයි සැමදා... හැඬෙන්නට කඳුලුත් නෑ...

More by Rose Alagiyawanna

Thamath Tharahin

Rose Alagiyawanna

Sindu

තාමත් තරහින් නේද ඔයා.. හඬනා හඬලා ඇස් තෙමිලා.. නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ ඇයි ඔහොම...

Thahanamda Hamuwannata

Rose Alagiyawanna

Sindu

තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත් හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන...

Seemawa Pannuwath

Rose Alagiyawanna

Sindu

සීමාව පැන්නුවත් මගේ ආදරේ භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ...

Peruwata Hitha Mage

Rose Alagiyawanna

Sindu

පෑරුවාට හිත මගේ ඔයා හැරගියාට මා දුකින් තියා දවසක ආයෙත් මතක් වෙලා එන්න හිතෙයි ඔබට...

Oba Laga Naa Adare

Rose Alagiyawanna

Sindu

ඔබ ලඟ නෑ ආදරේ මා සොයනා ආදරේ හඳුනන්නේ නෑ ඔබ සැබෑ ආදරේ ඇති තෙක් මගෙ ජීවිතේ

Kaviyak Sema Nalawena

Rose Alagiyawanna

Sindu

කවියක් සේම නැලවෙන ඔය ඇස් දෙකම ගෙත්තම් වෙලා හිත් පුවරුවේ රිද්මයට පිණි දිය දොවා ඔප...

View all songs by Rose Alagiyawanna →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...