Skip to content

Lyrics

සිංහල
සීමාව පැන්නුවත් මගේ ආදරේ භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ පාගන්නෙපා ඒ නිසා හද මගේ සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ අන්තිම ඇමතුම මේ අනිතිම සමුගැන්මේ මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ.... ලස්සන අතීතේ කෝ වර්තමානේ ගිනිපත් අනාගතේ අපි දෙන්නාගේ ජීවිතය විපතේ ආදරය අපතේ ආයේ මතු උපතේ අපි වෙමු අපේ සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ අන්තිම ඇමතුම මේ අනිතිම සමුගැන්මේ මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ.... මැකුවාට මතකේ සිහිවේවි කළ දේ ප්‍රේමේ ආදාහනේ සැරදෙව් මගේ ලේ ගන්න දුරකථනේ අවසන් වරයි මේ තාම මා ආදරෙයි ඇසුණාද සොඳුරේ සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ.... සීමාව පැන්නුවත් මගේ ආදරේ භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ පාගන්නෙපා ඒ නිසා හද මගේ සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ අන්තිම ඇමතුම මේ අනිතිම සමුගැන්මේ මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ....

More by Rose Alagiyawanna

Thamath Tharahin

Rose Alagiyawanna

Sindu

තාමත් තරහින් නේද ඔයා.. හඬනා හඬලා ඇස් තෙමිලා.. නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ ඇයි ඔහොම...

Thahanamda Hamuwannata

Rose Alagiyawanna

Sindu

තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත් හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන...

Peruwata Hitha Mage

Rose Alagiyawanna

Sindu

පෑරුවාට හිත මගේ ඔයා හැරගියාට මා දුකින් තියා දවසක ආයෙත් මතක් වෙලා එන්න හිතෙයි ඔබට...

Oba Laga Naa Adare

Rose Alagiyawanna

Sindu

ඔබ ලඟ නෑ ආදරේ මා සොයනා ආදරේ හඳුනන්නේ නෑ ඔබ සැබෑ ආදරේ ඇති තෙක් මගෙ ජීවිතේ

Kaviyak Sema Nalawena

Rose Alagiyawanna

Sindu

කවියක් සේම නැලවෙන ඔය ඇස් දෙකම ගෙත්තම් වෙලා හිත් පුවරුවේ රිද්මයට පිණි දිය දොවා ඔප...

Handennata Kanduluth Na

Rose Alagiyawanna

Sindu

හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ (මගේ ජීවිතේ... ) නින්ද මට අද උරුම නෑ තවත...

View all songs by Rose Alagiyawanna →

Similar Songs