Skip to content

Lyrics

සිංහල
ඔබ ලඟ නෑ ආදරේ මා සොයනා ආදරේ හඳුනන්නේ නෑ ඔබ සැබෑ ආදරේ ඇති තෙක් මගෙ ජීවිතේ ඔබටයි මං ආදරේ ඔබ දන්නේ නෑ මගේ ආදරේ තනිකම දැනුනා මගේ ජීවිතේ සිහිනෙන් පෙනුනා ඔබව තුන්යමේ සියොලඟ සැලුනා සිහිවෙලා මෙසේ කවදා හඳුනාවිදෝ මගේ ආදරේ ඔබ ලඟ නෑ ආදරේ.... ඔබ ලඟ නැතිදා ගෙවන ජීවිතේ අරුතක් නම් නෑ නොලැබ ආදරේ හදවත රිදුනා කඳුළු දී නෙතේ හැරදා ඔබ යාවිදෝ නොදී ආදරේ ඔබ ලඟ නෑ ආදරේ....

More by Rose Alagiyawanna

Thamath Tharahin

Rose Alagiyawanna

Sindu

තාමත් තරහින් නේද ඔයා.. හඬනා හඬලා ඇස් තෙමිලා.. නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ ඇයි ඔහොම...

Thahanamda Hamuwannata

Rose Alagiyawanna

Sindu

තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත් හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන...

Seemawa Pannuwath

Rose Alagiyawanna

Sindu

සීමාව පැන්නුවත් මගේ ආදරේ භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ...

Peruwata Hitha Mage

Rose Alagiyawanna

Sindu

පෑරුවාට හිත මගේ ඔයා හැරගියාට මා දුකින් තියා දවසක ආයෙත් මතක් වෙලා එන්න හිතෙයි ඔබට...

Kaviyak Sema Nalawena

Rose Alagiyawanna

Sindu

කවියක් සේම නැලවෙන ඔය ඇස් දෙකම ගෙත්තම් වෙලා හිත් පුවරුවේ රිද්මයට පිණි දිය දොවා ඔප...

Handennata Kanduluth Na

Rose Alagiyawanna

Sindu

හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ (මගේ ජීවිතේ... ) නින්ද මට අද උරුම නෑ තවත...

View all songs by Rose Alagiyawanna →

Similar Songs