Skip to content

Lyrics

සිංහල
කවියක් සේම නැලවෙන ඔය ඇස් දෙකම ගෙත්තම් වෙලා හිත් පුවරුවේ රිද්මයට පිණි දිය දොවා ඔපවත් වුණු තොල් සඟල සිතුවම් වෙලා හිත් අහසේ උණුහුමට.... (දොඩමලු හිනා කිරණින් මුව සරසාන මිටියාවතක තනිකම පලවයි හදක... ) පුන් පෝ කලා පිරි සඳ පායන කලට හදවත නිවී සැනහෙයි නෙතු ඉනාවට... කවියක් සේම නැලවෙන... (පියකරු දසුන් මවනා මගේ හිත් පොතට පෙම්වත් නුඹේ ලෙන්ගතුවයි පිළිසරණ... ) හදවත පැතු සෙත් කව් පේළිය කොයිද පින්වත් මිහිරියේ නුඹ නැති හිත් පැලට... කවියක් සේම නැලවෙන...

More by Rose Alagiyawanna

Thamath Tharahin

Rose Alagiyawanna

Sindu

තාමත් තරහින් නේද ඔයා.. හඬනා හඬලා ඇස් තෙමිලා.. නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ ඇයි ඔහොම...

Thahanamda Hamuwannata

Rose Alagiyawanna

Sindu

තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත් හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන...

Seemawa Pannuwath

Rose Alagiyawanna

Sindu

සීමාව පැන්නුවත් මගේ ආදරේ භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ...

Peruwata Hitha Mage

Rose Alagiyawanna

Sindu

පෑරුවාට හිත මගේ ඔයා හැරගියාට මා දුකින් තියා දවසක ආයෙත් මතක් වෙලා එන්න හිතෙයි ඔබට...

Oba Laga Naa Adare

Rose Alagiyawanna

Sindu

ඔබ ලඟ නෑ ආදරේ මා සොයනා ආදරේ හඳුනන්නේ නෑ ඔබ සැබෑ ආදරේ ඇති තෙක් මගෙ ජීවිතේ

Handennata Kanduluth Na

Rose Alagiyawanna

Sindu

හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ (මගේ ජීවිතේ... ) නින්ද මට අද උරුම නෑ තවත...

View all songs by Rose Alagiyawanna →

Similar Songs