Skip to content

Lyrics

සිංහල
තාමත් තරහින් නේද ඔයා.. හඬනා හඬලා ඇස් තෙමිලා.. නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ ඇයි ඔහොම තරහින් ඔයා.. මගෙ හුස්ම කවදත් ඔයා... පොඩිදේටත් තරහ අරන් - රණ්ඩුවෙලා නොදරුවෙක් වෙසින්.. ආයෙ ටිකෙන් වෙනස්වෙලා - පෙරසේම උන්නත් ඉතින්.. කවදාවත් නැ මගෙ සෙනෙහේ - කිසිකෙනෙකුට දෙන්නේ.. ඔබට තිබෙන ආදරය මගේ - මං විතරයි දන්නේ... තාමත් තරහින් නේද ඔයා.../ හිත රිදුනත් නෙතු තෙමුනත් - අඩුවක් නැ හිත උනන සෙනේ.. තරහ නොවී ඉමු මතුවත් - මියෙනතුරා ආදරයෙන්.. කවදාවත් නැ මගෙ සෙනෙහේ - කිසිකෙනෙකුට දෙන්නේ.. ඔබට තිබෙන ආදරය මගේ - මං විතරයි දන්නේ... තාමත් තරහින් නේද ඔයා.../

More by Rose Alagiyawanna

Thahanamda Hamuwannata

Rose Alagiyawanna

Sindu

තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත් හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන...

Seemawa Pannuwath

Rose Alagiyawanna

Sindu

සීමාව පැන්නුවත් මගේ ආදරේ භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ...

Peruwata Hitha Mage

Rose Alagiyawanna

Sindu

පෑරුවාට හිත මගේ ඔයා හැරගියාට මා දුකින් තියා දවසක ආයෙත් මතක් වෙලා එන්න හිතෙයි ඔබට...

Oba Laga Naa Adare

Rose Alagiyawanna

Sindu

ඔබ ලඟ නෑ ආදරේ මා සොයනා ආදරේ හඳුනන්නේ නෑ ඔබ සැබෑ ආදරේ ඇති තෙක් මගෙ ජීවිතේ

Kaviyak Sema Nalawena

Rose Alagiyawanna

Sindu

කවියක් සේම නැලවෙන ඔය ඇස් දෙකම ගෙත්තම් වෙලා හිත් පුවරුවේ රිද්මයට පිණි දිය දොවා ඔප...

Handennata Kanduluth Na

Rose Alagiyawanna

Sindu

හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ (මගේ ජීවිතේ... ) නින්ද මට අද උරුම නෑ තවත...

View all songs by Rose Alagiyawanna →

Similar Songs