Skip to content

Lyrics

සිංහල
තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත් හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන තවත් කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක් අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත් කඳුළු වැටිලා කම්මුලත් තෙත් වීලා මතක පෙරදා හිත් කොනේ දඟ කරලා නැවත ගන්නට නොහැකි තරමට ආදරේ බොඳවී ගියත් අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත් හිත උතුරනා සෙනෙහසක පැටලීලා නෙත අහනවා ඔබ කොහේද කියලා නැගිට ගන්නට බැරිම තැනටම ජීවිතේ වැටිලා වුණත් අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත් තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත් හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන තවත් කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක් (අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත්)..

More by Rose Alagiyawanna

Thamath Tharahin

Rose Alagiyawanna

Sindu

තාමත් තරහින් නේද ඔයා.. හඬනා හඬලා ඇස් තෙමිලා.. නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ ඇයි ඔහොම...

Seemawa Pannuwath

Rose Alagiyawanna

Sindu

සීමාව පැන්නුවත් මගේ ආදරේ භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ...

Peruwata Hitha Mage

Rose Alagiyawanna

Sindu

පෑරුවාට හිත මගේ ඔයා හැරගියාට මා දුකින් තියා දවසක ආයෙත් මතක් වෙලා එන්න හිතෙයි ඔබට...

Oba Laga Naa Adare

Rose Alagiyawanna

Sindu

ඔබ ලඟ නෑ ආදරේ මා සොයනා ආදරේ හඳුනන්නේ නෑ ඔබ සැබෑ ආදරේ ඇති තෙක් මගෙ ජීවිතේ

Kaviyak Sema Nalawena

Rose Alagiyawanna

Sindu

කවියක් සේම නැලවෙන ඔය ඇස් දෙකම ගෙත්තම් වෙලා හිත් පුවරුවේ රිද්මයට පිණි දිය දොවා ඔප...

Handennata Kanduluth Na

Rose Alagiyawanna

Sindu

හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ (මගේ ජීවිතේ... ) නින්ද මට අද උරුම නෑ තවත...

View all songs by Rose Alagiyawanna →

Similar Songs