Skip to content

Lyrics

සිංහල
හීනයක් ප්‍රේමයක් ඈතකදී දැකලා ළං වුණා ජීවිතේ ආදරේ තියලා ළඟ නැති හින්දා තනිකම වින්දා රැවටුණු තරමක් ආයෙත් ඔය නෙතු හින්දා නුඹ හිත නැති හින්දා ළඟ කඳුළක් වැටුණා මේ නෙතුපිය රිදවා මතකෙන් මිදිලා රිදෙන බව නොකිය හැබැහින් කඳුළු හිර කරලා තවම මගේ හිතේ ඉන්නේ නුඹව රැඳිලා ඉස්සර හිත මකලා අලුතෙන් ලියලා තහනම් බව කියලා ඈතට ඇදිලා හැඟෙන දුක නොකියා රහසින් තනිය දුර තියලා එදා ඔබ දුන්නු හීනේ තවම රැදිලා හීනයක් ප්‍රේමයක්.../

More by Rahal Alvis

Tharu Dilena Ambaraye

Rahal Alvis

Sindu

තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ විඳගන්න මාගේ ආදරේ සංසාරේ නුඹ පැතුවේ පැතුමක්...

Sithata Hora Man

Rahal Alvis

Sindu

සිතට හොරා මං ඔබේ වෙලා දැන් ලොවට හොරා මං පෙම් කරන්නම් ඇගේ නිසා මං දුරින් හිඳින්නම...

Shrungari (Himiwenna Aye)

Rahal Alvis

Sindu

හිමිවෙන්න ආයේ පැතූමන් පතා සමුදුන්නේ මාගේ හිතටත් හොරා මතකයේ සේයා මැකිලා එදා වේදනා...

Oba Nathi Duka Thurulu Karan

Rahal Alvis

Sindu

ඔබ නැති දුක තුරුළු කරන් මියැදෙන්නම් මම තනියෙන් ඉන්න ඔබ සතුටින් නොයන ගමන් ගිය පුං...

Mage So Susum

Rahal Alvis

Sindu

(මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා....... ) කෙසේදෝ කි...

Hitha Riduna Hamadama

Rahal Alvis

Sindu

(හිත රිදුන හැමදාම සැනසුවේ මං නේද කව්රුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද ) එහෙව් උන්...

View all songs by Rahal Alvis →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...