Skip to content

Lyrics

සිංහල
(හිත රිදුන හැමදාම සැනසුවේ මං නේද කව්රුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද ) එහෙව් උන්නු මං එක්ක අමනාපකම් මොකද (දෙනුවන් කතා මියැදීලා..... ) හිත රිදුන හැමදාම...... හැංගිලා ඇස් කොනේ වේදනා යට ඉන්න බෑ ආයේ නම් කඳුළු එක්කොට මේ තරම් කාරණා එක් වුණත් කඳුළට තව (හඬන්නට තහනම් පිරිමි හිතකට..... ) රළු පපුවේ ඉකි ගසයි වේදනා නිල් දෙනුවන් මා නිසා හිනැහිලා ඇවිදින් ගිහින් නොකියාම වෙන් වෙලා (සෙල්ලම් කළේ ඇයි හිත එක්කලා...... /)

More by Rahal Alvis

Tharu Dilena Ambaraye

Rahal Alvis

Sindu

තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ විඳගන්න මාගේ ආදරේ සංසාරේ නුඹ පැතුවේ පැතුමක්...

Sithata Hora Man

Rahal Alvis

Sindu

සිතට හොරා මං ඔබේ වෙලා දැන් ලොවට හොරා මං පෙම් කරන්නම් ඇගේ නිසා මං දුරින් හිඳින්නම...

Shrungari (Himiwenna Aye)

Rahal Alvis

Sindu

හිමිවෙන්න ආයේ පැතූමන් පතා සමුදුන්නේ මාගේ හිතටත් හොරා මතකයේ සේයා මැකිලා එදා වේදනා...

Oba Nathi Duka Thurulu Karan

Rahal Alvis

Sindu

ඔබ නැති දුක තුරුළු කරන් මියැදෙන්නම් මම තනියෙන් ඉන්න ඔබ සතුටින් නොයන ගමන් ගිය පුං...

Mage So Susum

Rahal Alvis

Sindu

(මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා....... ) කෙසේදෝ කි...

Heenayak Premayak

Rahal Alvis

Sindu

හීනයක් ප්‍රේමයක් ඈතකදී දැකලා ළං වුණා ජීවිතේ ආදරේ තියලා ළඟ නැති හින්දා තනිකම වින්...

View all songs by Rahal Alvis →

Similar Songs