Skip to content

Lyrics

සිංහල
සිතට හොරා මං ඔබේ වෙලා දැන් ලොවට හොරා මං පෙම් කරන්නම් ඇගේ නිසා මං දුරින් හිඳින්නම් දුරට වෙලා මං පෙම් කරන්නම් වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ වෙන් වෙන්නෑ මියෙනතුරු මගේ ආදරේ.... නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ කඳුළු පුරෝගෙන ඉන්න හිතාගෙන නුඹේ සිනාවල මියැදෙනනම් ඉතින් මං මියැදෙනනම් ඉතින් මං.... පෙරදා රෑ අහසේ පෑයූ සඳසාවී අද රෑ මගේ අහසේ පායාපන් රහසේ (නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ... /) නුඹට දැනෙනවාද දන්නේ නෑ මගේ ආදරේ.... සිතට හොරා මං.../

More by Rahal Alvis

Tharu Dilena Ambaraye

Rahal Alvis

Sindu

තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ විඳගන්න මාගේ ආදරේ සංසාරේ නුඹ පැතුවේ පැතුමක්...

Shrungari (Himiwenna Aye)

Rahal Alvis

Sindu

හිමිවෙන්න ආයේ පැතූමන් පතා සමුදුන්නේ මාගේ හිතටත් හොරා මතකයේ සේයා මැකිලා එදා වේදනා...

Oba Nathi Duka Thurulu Karan

Rahal Alvis

Sindu

ඔබ නැති දුක තුරුළු කරන් මියැදෙන්නම් මම තනියෙන් ඉන්න ඔබ සතුටින් නොයන ගමන් ගිය පුං...

Mage So Susum

Rahal Alvis

Sindu

(මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා....... ) කෙසේදෝ කි...

Hitha Riduna Hamadama

Rahal Alvis

Sindu

(හිත රිදුන හැමදාම සැනසුවේ මං නේද කව්රුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද ) එහෙව් උන්...

Heenayak Premayak

Rahal Alvis

Sindu

හීනයක් ප්‍රේමයක් ඈතකදී දැකලා ළං වුණා ජීවිතේ ආදරේ තියලා ළඟ නැති හින්දා තනිකම වින්...

View all songs by Rahal Alvis →

Similar Songs