Skip to content

Lyrics

සිංහල
(මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා....... ) කෙසේදෝ කියම් ඉන්නේ මා තිනිවෙලා කඳුළු මා නෙත් අගින් වැටෙනවා වැටෙනවා....... බැඳුනත් ආලෙන් ඔබ හා මා සැඟවී ගියා සැඟවී ගියා එක මෝසම් වැස්සෙන් නුඹ සැඟවී ගියා නුඹ ආයේ එන්නේ නැතිදෝ තුරුලට මාගේ......... මගේ සෝ සුසුම්........ පැතූ ඒ පැතුම් මාගේ මීදුමෙන් වැසී අහසේ බොඳවී ගියා නොපෙනී එපා යන්න හැරදා කෙසේ ඉන්නේ මා ඉතින් හැම හුස්මක් පුරා මගේ හිත නුඹ ගැන මුමුණනවා...... මගේ සෝ සුසුම්........

More by Rahal Alvis

Tharu Dilena Ambaraye

Rahal Alvis

Sindu

තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ විඳගන්න මාගේ ආදරේ සංසාරේ නුඹ පැතුවේ පැතුමක්...

Sithata Hora Man

Rahal Alvis

Sindu

සිතට හොරා මං ඔබේ වෙලා දැන් ලොවට හොරා මං පෙම් කරන්නම් ඇගේ නිසා මං දුරින් හිඳින්නම...

Shrungari (Himiwenna Aye)

Rahal Alvis

Sindu

හිමිවෙන්න ආයේ පැතූමන් පතා සමුදුන්නේ මාගේ හිතටත් හොරා මතකයේ සේයා මැකිලා එදා වේදනා...

Oba Nathi Duka Thurulu Karan

Rahal Alvis

Sindu

ඔබ නැති දුක තුරුළු කරන් මියැදෙන්නම් මම තනියෙන් ඉන්න ඔබ සතුටින් නොයන ගමන් ගිය පුං...

Hitha Riduna Hamadama

Rahal Alvis

Sindu

(හිත රිදුන හැමදාම සැනසුවේ මං නේද කව්රුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද ) එහෙව් උන්...

Heenayak Premayak

Rahal Alvis

Sindu

හීනයක් ප්‍රේමයක් ඈතකදී දැකලා ළං වුණා ජීවිතේ ආදරේ තියලා ළඟ නැති හින්දා තනිකම වින්...

View all songs by Rahal Alvis →

Similar Songs