Skip to content

Lyrics

සිංහල
හිමිවෙන්න ආයේ පැතූමන් පතා සමුදුන්නේ මාගේ හිතටත් හොරා මතකයේ සේයා මැකිලා එදා වේදනා යායේ මා තනි වුනා ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ හිටියේ ඔයා සෑමදා... රිඳවාලා හඬවාපු ශෘංගාරියේ අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ රවටන්නෙපා කවුරුවත් ජිවිතේ සතුටින්ද ඉන්නේ ඔයා... මං තාම දුක් විදිනවා මං තාම දුක් විදිනවා... රෑ පුරා හීනෙන් තාමත් මැවෙන්නේ ඔබේ රූපෙමයි මේ කාටත් හොරා අනුරාග දෑසින් ආදරෙන් කීවේ ඔයා මගෙමයි නොවෙදැයි කියා ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ හිටියේ ඔයා සෑමදා... රිදවාල හඬවාපු ශෘංගාරියේ...... කොච්චර හුඟක් කල් ලං වෙන්න පැතූවත් ඉන්නේ ඔයා අද අන් සතු වෙලා ආදරේ මාගේ රැවටුවේ මෙලෙසේ ආදරේ මාගේ මදි වූ නිසා...... හිමිවෙන්න ආයේ...... රිදවාල හඬවාපු.....

More by Rahal Alvis

Tharu Dilena Ambaraye

Rahal Alvis

Sindu

තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ විඳගන්න මාගේ ආදරේ සංසාරේ නුඹ පැතුවේ පැතුමක්...

Sithata Hora Man

Rahal Alvis

Sindu

සිතට හොරා මං ඔබේ වෙලා දැන් ලොවට හොරා මං පෙම් කරන්නම් ඇගේ නිසා මං දුරින් හිඳින්නම...

Oba Nathi Duka Thurulu Karan

Rahal Alvis

Sindu

ඔබ නැති දුක තුරුළු කරන් මියැදෙන්නම් මම තනියෙන් ඉන්න ඔබ සතුටින් නොයන ගමන් ගිය පුං...

Mage So Susum

Rahal Alvis

Sindu

(මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා....... ) කෙසේදෝ කි...

Hitha Riduna Hamadama

Rahal Alvis

Sindu

(හිත රිදුන හැමදාම සැනසුවේ මං නේද කව්රුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද ) එහෙව් උන්...

Heenayak Premayak

Rahal Alvis

Sindu

හීනයක් ප්‍රේමයක් ඈතකදී දැකලා ළං වුණා ජීවිතේ ආදරේ තියලා ළඟ නැති හින්දා තනිකම වින්...

View all songs by Rahal Alvis →

Similar Songs