Skip to content

Lyrics

සිංහල
තරු දිලෙන අම්බරයේ නුඹ ඉන්න මගේ පහසේ විඳගන්න මාගේ ආදරේ සංසාරේ නුඹ පැතුවේ පැතුමක් වෙලා තිබුණේ මගේ කරගන්නමයි හැම භවේ දුටුවද දැනුණද හැඟුණද මගේ බව සුරඟුන් පරදන ලස්ස නුඹේ රුව අපේ ආදරේ ... ආදරේ ... ආදරේ ... නුඹේ සිනහා දැක ගන්න පතමි මම හැමදාම රත්තරං ඔබමයි මගේ පණ ඉන්නම් ඉතිං ළංව තුරුලේම හැමදාම රත්තරං ඔබමයි මගේ පණ දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව දෙව්ලොව පරදී තුරුළේ උණුහුම අපේ ආදරේ ... ආදරේ ... ආදරේ ... තරු දිලෙන අම්බරයේ .... දුටුවද දැනුණද හැඟුණද මගේ බව දුටුවෙමි දැනුනෙමි හැඟුනෙමි නුඹේ බව අපේ ආදරේ ... ආදරේ ... ආදරේ ...

More by Rahal Alvis

Sithata Hora Man

Rahal Alvis

Sindu

සිතට හොරා මං ඔබේ වෙලා දැන් ලොවට හොරා මං පෙම් කරන්නම් ඇගේ නිසා මං දුරින් හිඳින්නම...

Shrungari (Himiwenna Aye)

Rahal Alvis

Sindu

හිමිවෙන්න ආයේ පැතූමන් පතා සමුදුන්නේ මාගේ හිතටත් හොරා මතකයේ සේයා මැකිලා එදා වේදනා...

Oba Nathi Duka Thurulu Karan

Rahal Alvis

Sindu

ඔබ නැති දුක තුරුළු කරන් මියැදෙන්නම් මම තනියෙන් ඉන්න ඔබ සතුටින් නොයන ගමන් ගිය පුං...

Mage So Susum

Rahal Alvis

Sindu

(මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා....... ) කෙසේදෝ කි...

Hitha Riduna Hamadama

Rahal Alvis

Sindu

(හිත රිදුන හැමදාම සැනසුවේ මං නේද කව්රුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද ) එහෙව් උන්...

Heenayak Premayak

Rahal Alvis

Sindu

හීනයක් ප්‍රේමයක් ඈතකදී දැකලා ළං වුණා ජීවිතේ ආදරේ තියලා ළඟ නැති හින්දා තනිකම වින්...

View all songs by Rahal Alvis →

Similar Songs