Skip to content

Lyrics

සිංහල
හිතා ගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා මම යනෙනා මග තොටේ මුණ ගැහුණොත් රුව ඔබේ නොහඳුනනා ලෙසින් යන්න එපා රත්තරනේ (දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා... ) අව්වෙ වැස්සේ වෙහෙසිලා කාටවත් මා අත නොපා ලද සොච්චම් මුදලින් ඔබගේ යහපත සිතා දිව්‍ය ලෝක මෙහි තනා ජීවිතය ගැන නොසිතලා නොකෙරුව දෙයක් නෑ ඔබව සනසන්න මා මම යනෙනා මග තොටේ.... පෝසතෙක් වෙත ලං වෙලා මාගේ හිමිකම පිරිනමා ඔබ යන්නට ගියත් ඉහලා ලන්සුව තියා ඈත ගිය දුර දෙස බලා ආයෙ එන්නට යයි කියා මම වැඳ වැටෙන්නෑ ඔබේ දෙපා දෙපාමුල හඬා මම යනෙනා මග තොටේ මුණ ගැහුණොත් රුව ඔබේ නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ හිතා ගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා මම යනෙනා මග තොටේ....

More by Prageeth Perera

Sudu Nona

Prageeth Perera

Sindu

සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි මේ තරම් කාලයක් බලන් හිටිය මට හරිම මහන්සියි මට...

Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version)

Prageeth Perera

Sindu

සිහිලැල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම භවයේ මට දෙවියන් දුන් තිළිණේ

Mathaka Mage Laga

Prageeth Perera

Sindu

මතක මගේ ලඟ තිබුනාදෙන් ඔහු ඔබගේ ලඟ රැඳුනාදෙන් ජීවිතයට දුක හුරු වෙද්දෙන් ඔබ නොමැති...

Kusumi

Prageeth Perera

Sindu

දිය බිංඳුවක් නොදක්නා දුර ඈත ගල් තලාවේ නිස්සාර බිම් කැබැල්ලේ පිපි පුංචි මාගේ කුසු...

Lanwee (Boralu Pare Yanavita)

Prageeth Perera

Sindu

බොරළු පාරේ යන විට මගේ ළඟ සිටිය කාෂ්ටකේ ගිනි සුළඟේ සැර මැකුව කොබෝ ලීල මල් සුවඳේ හ...

As Deka Palla (Sudu Nona 2)

Prageeth Perera

Sindu

ඇස් දෙක පල්ලා ඔබ බොරු කරලා ගියදා සිට වෙනතක් බලා මේ වන තුරු මා ආදරෙ කරලා නෑ වෙන හ...

View all songs by Prageeth Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...