Skip to content

Lyrics

සිංහල
ඇස් දෙක පල්ලා ඔබ බොරු කරලා ගියදා සිට වෙනතක් බලා මේ වන තුරු මා ආදරෙ කරලා නෑ වෙන හිතකට ළංවෙලා පය පෑගෙන දූවිල්ලක් ලෙසවත් අනුකම්පාවක් තියනවනම් ඇමතුමක් මට දෙන්න ඔබ මගෙ අංකෙ අමතාලා (සමාවෙන්න සුදු මැණිකේ නිදන් කරලා මතක අපේ ඔබ වගේ තව කෙනෙකු කෙරේ යන්න බෑ කරුමෙට මගේ... ) එක් වීමෙන් අපි දෙන්නාගේ අවසානේ මා වෙත ලැබුණේ දැවෙනා විරහවේ දුකමයි හැමවෙලේ පය පෑගෙන දූවිල්ලක්... සමාවෙන්න සුදු මැණිකේ.... සංසාරේ පහුගිය භවයේ හමුවීලා ඔබ අද වාගේ රිදවා හිත මගේ යන්නැතී හිතුමතේ පය පෑගෙන දූවිල්ලක්... සමාවෙන්න සුදු මැණිකේ....

More by Prageeth Perera

Sudu Nona

Prageeth Perera

Sindu

සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි මේ තරම් කාලයක් බලන් හිටිය මට හරිම මහන්සියි මට...

Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version)

Prageeth Perera

Sindu

සිහිලැල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම භවයේ මට දෙවියන් දුන් තිළිණේ

Mathaka Mage Laga

Prageeth Perera

Sindu

මතක මගේ ලඟ තිබුනාදෙන් ඔහු ඔබගේ ලඟ රැඳුනාදෙන් ජීවිතයට දුක හුරු වෙද්දෙන් ඔබ නොමැති...

Kusumi

Prageeth Perera

Sindu

දිය බිංඳුවක් නොදක්නා දුර ඈත ගල් තලාවේ නිස්සාර බිම් කැබැල්ලේ පිපි පුංචි මාගේ කුසු...

Lanwee (Boralu Pare Yanavita)

Prageeth Perera

Sindu

බොරළු පාරේ යන විට මගේ ළඟ සිටිය කාෂ්ටකේ ගිනි සුළඟේ සැර මැකුව කොබෝ ලීල මල් සුවඳේ හ...

Dawasaka Therei

Prageeth Perera

Sindu

හිතා ගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා මම යනෙනා මග ත...

View all songs by Prageeth Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...