Skip to content

Lyrics

සිංහල
බොරළු පාරේ යන විට මගේ ළඟ සිටිය කාෂ්ටකේ ගිනි සුළඟේ සැර මැකුව කොබෝ ලීල මල් සුවඳේ හිත බැන්ද ඒ සඳ එළියේ ගිනි සිසිලේ හැඩ බැලුව (ළං වී ළං වී..... /) හිරිගඩු පිපෙනා මීදුම් සළු එලලා නිල් කඳු යායේ නෙත් වරුවක් රන්දා සමනල තටුවක හිත පා කර ඇරලා ඒ සැනසෙන අප සෙත තනි නොතනිය මැකුවා (ළං වී ළං වී..... /) කටූර නගරේ කරදිය රැඳිලා රුපියල් සත ළඟ මනුස්සකම වික්කා අනන්ත සිතුවිලි අතරේ පද ගලපා ඒ ජීවන ගීතය ගයන්න තනු දුන්නා (ළං වී ළං වී..... /)

More by Prageeth Perera

Sudu Nona

Prageeth Perera

Sindu

සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි මේ තරම් කාලයක් බලන් හිටිය මට හරිම මහන්සියි මට...

Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version)

Prageeth Perera

Sindu

සිහිලැල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම භවයේ මට දෙවියන් දුන් තිළිණේ

Mathaka Mage Laga

Prageeth Perera

Sindu

මතක මගේ ලඟ තිබුනාදෙන් ඔහු ඔබගේ ලඟ රැඳුනාදෙන් ජීවිතයට දුක හුරු වෙද්දෙන් ඔබ නොමැති...

Kusumi

Prageeth Perera

Sindu

දිය බිංඳුවක් නොදක්නා දුර ඈත ගල් තලාවේ නිස්සාර බිම් කැබැල්ලේ පිපි පුංචි මාගේ කුසු...

Dawasaka Therei

Prageeth Perera

Sindu

හිතා ගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා මම යනෙනා මග ත...

As Deka Palla (Sudu Nona 2)

Prageeth Perera

Sindu

ඇස් දෙක පල්ලා ඔබ බොරු කරලා ගියදා සිට වෙනතක් බලා මේ වන තුරු මා ආදරෙ කරලා නෑ වෙන හ...

View all songs by Prageeth Perera →

Similar Songs