Skip to content

Lyrics

සිංහල
මතක මගේ ලඟ තිබුනාදෙන් ඔහු ඔබගේ ලඟ රැඳුනාදෙන් ජීවිතයට දුක හුරු වෙද්දෙන් ඔබ නොමැතිව මා තනි වෙද්දෙන් ඇස්වහක් වැදුනා වාගේ සුන්වෙලා ගියපු අපගේ ආදරයේ සුවඳ තමයි අදටත් මා ජීවත් කරන්නේ (දෙතැනක හිටියත් ලොවේ කොතැන හරි මිහිදන් වුන පසු මා ඔබගේ සොහොනත් මගේ සොහොන ලඟපාතින් තැනේවා).. පුංචි දේටත් රන්ඩු සරුවල් ඇති නොකරලා ප්‍රශ්න විමසා විසඳ ගත්තා නම් අපි එදා මොහොතක් දුරින් අද ඉන්නෙ නෑ ඔබ මා දමා පපුවේ මගේ සිව්කොනේ ගිනිදැල් අවුලලා ඇස්වහක් වැදුනා වාගේ... දෙතැනක හිටියත්... ඈත පියඹා ඔබ තැනුව ප්‍රේමෙන් විඩා වෙලා නැවත ආවොත් මා වෙතට හැමදේ හැර දමා පහුගිය අපේ අතීතය සැනෙකින් වල දමා පිළිගන්න මං යලි ඔබව ඉන්නම් මග බලා ඇස්වහක් වැදුනා වාගේ... මතක මගේ ලඟ.... ඇස්වහක් වැදුනා වාගේ... දෙතැනක හිටියත්... /

More by Prageeth Perera

Sudu Nona

Prageeth Perera

Sindu

සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි මේ තරම් කාලයක් බලන් හිටිය මට හරිම මහන්සියි මට...

Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version)

Prageeth Perera

Sindu

සිහිලැල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම භවයේ මට දෙවියන් දුන් තිළිණේ

Kusumi

Prageeth Perera

Sindu

දිය බිංඳුවක් නොදක්නා දුර ඈත ගල් තලාවේ නිස්සාර බිම් කැබැල්ලේ පිපි පුංචි මාගේ කුසු...

Lanwee (Boralu Pare Yanavita)

Prageeth Perera

Sindu

බොරළු පාරේ යන විට මගේ ළඟ සිටිය කාෂ්ටකේ ගිනි සුළඟේ සැර මැකුව කොබෝ ලීල මල් සුවඳේ හ...

Dawasaka Therei

Prageeth Perera

Sindu

හිතා ගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා මම යනෙනා මග ත...

As Deka Palla (Sudu Nona 2)

Prageeth Perera

Sindu

ඇස් දෙක පල්ලා ඔබ බොරු කරලා ගියදා සිට වෙනතක් බලා මේ වන තුරු මා ආදරෙ කරලා නෑ වෙන හ...

View all songs by Prageeth Perera →

Similar Songs