Skip to content

Lyrics

සිංහල
දිය බිංඳුවක් නොදක්නා දුර ඈත ගල් තලාවේ නිස්සාර බිම් කැබැල්ලේ පිපි පුංචි මාගේ කුසුමී මල් යායේ දුරක වෙන් වූ දිය පෝර නැතිව මැලි වූ හැඩ පුංචි මාගේ ප්‍රේමී ගව් දනන් සැරෙන්නී..... පියඹා ඔබ සොයලා එනවා කඳුහෙල් පසු කරලා හැඩ පොඩි කුසුමී නොපතා ඔබේ දෙතොලේ රසමී මම සිප සැනසෙනවා මල් පෙති නොතලා...... දුර විලෙන් මුවට පුරවා දිය බිඳෙන් බිඳ ගෙනාවා අද නගන සුමුදු සිනහා මට මහඟු දෙයකි කුසුමී මගේ පැණින් පුබුදු වූවයි නොගන්නෙමි ඔබේ රොන් මතු භවයේ හාදු උණුසුම් මට අගෙයි සදා කුසුමී...... පියඹා ඔබ........ (එනවා සොයලා..... ) පියඹා ඔබ........

More by Prageeth Perera

Sudu Nona

Prageeth Perera

Sindu

සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි මේ තරම් කාලයක් බලන් හිටිය මට හරිම මහන්සියි මට...

Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version)

Prageeth Perera

Sindu

සිහිලැල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම භවයේ මට දෙවියන් දුන් තිළිණේ

Mathaka Mage Laga

Prageeth Perera

Sindu

මතක මගේ ලඟ තිබුනාදෙන් ඔහු ඔබගේ ලඟ රැඳුනාදෙන් ජීවිතයට දුක හුරු වෙද්දෙන් ඔබ නොමැති...

Lanwee (Boralu Pare Yanavita)

Prageeth Perera

Sindu

බොරළු පාරේ යන විට මගේ ළඟ සිටිය කාෂ්ටකේ ගිනි සුළඟේ සැර මැකුව කොබෝ ලීල මල් සුවඳේ හ...

Dawasaka Therei

Prageeth Perera

Sindu

හිතා ගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා මම යනෙනා මග ත...

As Deka Palla (Sudu Nona 2)

Prageeth Perera

Sindu

ඇස් දෙක පල්ලා ඔබ බොරු කරලා ගියදා සිට වෙනතක් බලා මේ වන තුරු මා ආදරෙ කරලා නෑ වෙන හ...

View all songs by Prageeth Perera →

Similar Songs