Skip to content

Lyrics

සිංහල
සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි මේ තරම් කාලයක් බලන් හිටිය මට හරිම මහන්සියි මට වඩා ඔබට කැපෙනා හොඳ කෙනෙක් ලැබෙන්න කියලා ඔබට පෙම් කල සිතින්ම පෙරදා ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා (කුමක් හෝ කරපු කරුමයක් නිසා මගේ ජීවිත කතාවෙ පිටු පුරා ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා... ) කවදත් මේ භවයේ ජය වෙත ගෙන ගියෙත් ඔබයි කුළුඳුල් ආදරයේ පැරදුම හිමි කලෙත් ඔබයි මට වඩා ඔබට කැපෙනා.... දිවුරන්නම් පෙර සේ බොරුවක් නම් නොවෙ ඇත්තයි ඇසුරෙන් පසු අපගේ මට ආදරෙ හරි තිත්තයි මට වඩා ඔබට කැපෙනා හොඳ කෙනෙක් ලැබෙන්න කියලා ඔබට පෙම් කල සිතින්ම පෙරදා ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා සමුගන්න අවසරයි.... මට වඩා ඔබට කැපෙනා....

More by Prageeth Perera

Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version)

Prageeth Perera

Sindu

සිහිලැල් වූ ආදරයේ සෙවනැල්ලයි මා ඔබගේ දිවි ගමනේ හැම භවයේ මට දෙවියන් දුන් තිළිණේ

Mathaka Mage Laga

Prageeth Perera

Sindu

මතක මගේ ලඟ තිබුනාදෙන් ඔහු ඔබගේ ලඟ රැඳුනාදෙන් ජීවිතයට දුක හුරු වෙද්දෙන් ඔබ නොමැති...

Kusumi

Prageeth Perera

Sindu

දිය බිංඳුවක් නොදක්නා දුර ඈත ගල් තලාවේ නිස්සාර බිම් කැබැල්ලේ පිපි පුංචි මාගේ කුසු...

Lanwee (Boralu Pare Yanavita)

Prageeth Perera

Sindu

බොරළු පාරේ යන විට මගේ ළඟ සිටිය කාෂ්ටකේ ගිනි සුළඟේ සැර මැකුව කොබෝ ලීල මල් සුවඳේ හ...

Dawasaka Therei

Prageeth Perera

Sindu

හිතා ගන්න බෑ ඔබත් මා දමා යයි කියා නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා මම යනෙනා මග ත...

As Deka Palla (Sudu Nona 2)

Prageeth Perera

Sindu

ඇස් දෙක පල්ලා ඔබ බොරු කරලා ගියදා සිට වෙනතක් බලා මේ වන තුරු මා ආදරෙ කරලා නෑ වෙන හ...

View all songs by Prageeth Perera →

Similar Songs