Skip to content

Lyrics

සිංහල
දැන් වනාතමුල්ලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය පිළිබඳව විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන එන්නට ගායක නිහාල් නෙල්සන් විනිසකාරයෝ දෙදෙනා පිටියට එනවා ඒ පසුපස ප්‍රතිවාදී කාණ්ඩෙ යනවා පිතිකරුවන් පිටියට පියවර ඔසවනවා ඔල්වරසන් මැද්දේ තරගය ඇරඹෙනවා හැම පැත්තකින්ම අත්පුඩි එනවා මම ඇත්ත නැත්ත දෙකම කියනවා විකට්ටුවේ කොනක ඉඳන් බකට් සෝමෙ සරම ඇඳන් රොකට් වාගෙ පන්දු එවනවා පොකැට් පාල පිත්ත අරන් රැකට් එකක් වාගෙ වනන් ලොකට් කියල ලණුවට ගැහුවා ආතර කීප් කරනවා පීතර බයිස් ඉන්නවා ලූතර සිලිප් ඉන්නවා ලෑතර බෝලෙ හොයනවා දන්න කියන පර්සි මෙන්න ග්‍රවුන්ඩ් එකේ රවුං ගහන නිකං මෙතන සවුත්තු වෙනවා අන්න අන්න ඉන්න කැඩුණ සවුන්ඩ් එකත් ඇහුණ ඔන්න ඩවුන් ආරි ආපහු යනවා ජෝසප් පිටියට යනවා යූසුෆ් බෝල් කරනවා කෝචොක් කොණේ ඉන්නවා ආසික් එකට පේනවා ඒ විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන ආවේ කොළඹ බංගසාල වීදියේ ජෙම්ටෝන් තැටි අලෙවි මධ්‍යස්ථානයෙන්... යළිත් විස්තර ප්‍රචාරය ගෙන ඒම සඳහා වනාතමුල්ලේ ක්‍රීඩාංගණයේ විස්තර ප්‍රකාශක නිහාල් ගුණේ අයිය දැවී ගියා ජිනේ දෙකක් ගහල ගියා සුනේ සුන්ලු බකට් සෝමෙලා කොනේ උන්නු පොකට් පියා ඇණේ තැනට ගහල ගියා කණේ පාර හතරක් ගහලා ඕවර තිහක් ගහනවා වෑවර කොල්ලො කපනවා මාතර චන්ඩිය එනවා ආවරණයක් හොයනවා පිලක් පැරදිලා යනවිට පිලක් බහිනවා පිටියට පලක් වේද කලක් නොමැති නම් ගලක් දෙකක් උඩ එන විට පෙලක් දුවනවා පාරට රැළක් එනව මටත් බයයි දැන් ආන්න ‍බෝතල එනවා මාවත් සීතල වෙනවා ඕන්න වලියක් එනවා මේන්න මමත් දුවනවා ඒ විස්තර ප්‍රචාරය ඔබ වෙත ගෙන ආවේ කොළඹ බංගසාල වීදියේ ජෙම්ටෝන් තැටි අලෙවි මධ්‍යස්ථානයෙන්... දැඩි නොසන්සුන්තාවය මධ්‍යයේ තරගය නතර කළ අතර විස්තර ප්‍රචාරකයා මේ වන තුරු ආගිය අතක් නැත.

More by Nihal Nelson

Wicket Nodi Gahanakotai

Nihal Nelson

Sindu

විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් බයිට් කළත් ව...

Udarata Sita

Nihal Nelson

Sindu

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි නිල් පාටයි...

Somiyata Waren Putha

Nihal Nelson

Sindu

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සය...

Salli Miti Ganan

Nihal Nelson

Sindu

සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින් පුල්ලි ක...

Pun Sanda Paya

Nihal Nelson

Baila

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා මේ මොරටු කොල්ල ප්‍රීති...

Rajage nangige nama roja

Nihal Nelson

Sindu

රාජගෙ නංගිගෙ නම රෝජා ඈ මා දැකලා වී ලැජ්ජා හදවත කල හින්දා පූජා මගේ මස්සිනා නඩරාජා

View all songs by Nihal Nelson →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...