Skip to content

Lyrics

සිංහල
සඳ පායන රෑ කාලේ කළු ලෝගුව පොරවාලා උල් දත් දෙක දිගු කරගෙන ලේ වල ඉව බල බලා මම එනවා අඳුර මැදින් මොර දෙනවා ගිරිය යටින් මමයි කවුන්ට් ඩ්‍රැකියුලා මමයි කවුන්ට් ඩ්‍රැකියුලා මමයි කවුන්ට් ඩ්‍රැකියුලා අන්ධකාරයේ හිනාව දෝංකාරයේ ගෙනාව මළවුන්ගේ රාජධානියේ වැන් හෙල්සිංගේ වෙලාව මගේ ලොවේ අවේලාව වවුල් වෙසින් මං වැජඹෙන්නේ මම එනවා අඳුර මැදින්.... සමාදානයේ සැතපෙන මිනී වලේදී හිනැහෙන අයගෙ රජා මමයි යාළුවේ වොර්ක රෑනගේ සහාය මගේ තනිය නැති කළේය රුහිරු බොමින් මං සැනසෙන්නේ සඳ පායන රෑ කාලේ කළු ලෝගුව පොරවාලා උල් දත් දෙක දිගු කරගෙන ලේ වල ඉව බල බලා මම එනවා අඳුර මැදින් මොර දෙනවා ගිරිය යටින් මමයි කවුන්ට් ඩ්‍රැකියුලා මමයි කවුන්ට් ඩ්‍රැකියුලා මමයි කවුන්ට් ඩ්‍රැකියුලා

More by Nihal Nelson

Wicket Nodi Gahanakotai

Nihal Nelson

Sindu

විකට් නොදී ගහනකොටයි ලැබෙන්නේ චියර් අවුට් වෙලා යනකොටයිනේ බලන අය ෆයර් බයිට් කළත් ව...

Udarata Sita

Nihal Nelson

Sindu

උඩරට සිට මැණිකෙ කෙනෙක් ආව වාසිටි ඇවිත් වාසිටි බැඳුණා ආර්ට්ස් ෆැකල්ටි නිල් පාටයි...

Somiyata Waren Putha

Nihal Nelson

Sindu

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සය...

Salli Miti Ganan

Nihal Nelson

Sindu

සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින් පුල්ලි ක...

Pun Sanda Paya

Nihal Nelson

Baila

පුන් සඳ පායා මොරටුව දිළෙන්නා - ප්‍රීිති ගීත දසත ඇසෙන්නා මේ මොරටු කොල්ල ප්‍රීති...

Rajage nangige nama roja

Nihal Nelson

Sindu

රාජගෙ නංගිගෙ නම රෝජා ඈ මා දැකලා වී ලැජ්ජා හදවත කල හින්දා පූජා මගේ මස්සිනා නඩරාජා

View all songs by Nihal Nelson →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...