Skip to content

Lyrics

සිංහල
Sudu Hamine / Nanda Malini / සුදු හාමිනේ නුඹ කොතැනද සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ මං විතරයි තනියම දැන් මගෙ නිවසේ උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs