Skip to content

Lyrics

සිංහල
Ruwal Iri giye Nawukawe රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි නොගිලී දළ රළ පෙල අතරේ මාහා යා නොහැකිය ගොඩබිමකට රුවල් ඉරී ගිය නෞකාවේ දෝතට එක්කල වැහිදිය පොවමින් පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින් උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම රුවල් ඉරී ගිය නෞකාවේ සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී ‍දිය ගැඹරට ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs