Skip to content

Lyrics

සිංහල
මන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ මට හරි පාළුයි ළමයෝ ... කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා කිරිවෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා 1st | || ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී නඩේ ඈයො විහිළු කළා වැඩහිටි කන්දේදී 1st | || ලොරි බාගේ මඟ හිටියා එනකොට රෑ ජාමේ නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs