Skip to content

Lyrics

සිංහල
ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් හදවත උදුරාගත් වන ඉඹරා රහසේ මට කොඳුරයි ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් තව මල් වලටත් රහස් කියවනවා වන බඹරුන් ඔහොමයි පිපුණ කුසුම බඹර පහස අයදිනවා අනග බඹරු කුසුම අසල ගැවසෙනවා බඹර පෙම් ගී වලට රැවටී - යොවුන් කුසුම් පුදයි මධු මී වන බඹරුන් සැමදා මලින් මලකට තුඩු දී කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු රොණට ඇදුණු සළෙල බඹරු ඉගිළෙනවා කුසුම බිඳිණු සිහින අතර තනි වෙනවා චපල මිහිලොල් නගත හසරැල් - වගුල කඳුළැල් සදග වන මල් මල දෙදරා පන ගලවාගෙන ගිය වන බඹරුන් කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...