Skip to content

Lyrics

සිංහල
අනේ මට පාඩුවේ - ඉන්න ඉඩ දෙන්න මගෙ කූඩුවේ ලියා ගී හදවතේ - කිවිඳ මට හිරිහැර නොකරන මෙසේ අනේ මට පාඩුවේ ඔබගේ සුලකළ අකුරු පෙළේ පැටලී ගැළවීමක් නැත යෞවනයට මිහිරී ආලය පිළබඳ සිතුවිලි ළය වැතිරී විඳවමි තනිවම ඔබට ශාප කරමි කිරුළු දරන්නට නිවි රජයෙහි මනරම් විරචිත කවි ගී කිවිඳුනි ඇති දැන් නම් යෞවනියන් හට කවියෙන් දී දඬුවම් ලබනා බුහුමන් ඔබ හට වෙයි නොතරම්

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...