Skip to content

Lyrics

සිංහල
තනිවයි උපන්නනේ තනිවයි මැරෙන්නනේ මේ ඩිංගේදී ඇයි කෝලම් නටන්නේ කෝලම් නටන්නේ දිලින්දා රජින්දා උපන්සේ නැසෙන්නේ ඔවුන්ගේ නමයි මේ ලොවෙහි රැදෙන්නේ ලොවෙහි රැදෙන්නේ උසස්කම් පහත්කම් සොයලා බැලීමෙන් වැඩක් නෑ පලක් නෑ ඊර්ෂ්‍යා කිරීමෙන් ඊර්ෂ්‍යා කිරීමෙන් හෙට හෝ අනිද්දා සියල්ලෙන් වියෝවී නවාතැන් පොලෙන් මේ පිටත්වන්න වේවී පිටත්වන්න වේවී තනිවයි උපන්නනේ ..... රාග ක්‍රෝධ මෝහේ මානේ වෙලීලා බැදිලා සාපවක්ම වාසේ වේවී පාපේ ගැලීලා පාපේ ගැලීලා මලදා නිදන්නේ එකටයි කනත්තේ කුල මල ජාති බේදේ එදා නෑ නැගෙන්නේ නෑ නැගෙන්නේ කුමටද කා බී නිති සැරසෙන්නේ කොතැනද මේ කය අරගෙන යන්නේ අරගෙන යන්නේ තනිවයි උපන්නේ ....

More by Mohidin Beg

Walle Kiri Walle Hadu Dewi

Mohidin Beg

Sindu

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී ජීවන‍යේ ප්‍රේම මැණික් පෑදේවී... ප්‍රේම අමා පානේ මුව...

Tikiri Manike Ambula Genalla

Mohidin Beg

Sindu

(ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගොවි රාළ ගොඩට ඇවිල්ලා... ) ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ල...

Thaniyama Ena Api

Mohidin Beg

Sindu

(තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ... ) කොපමණ තිබුනත් කල හොඳ නරකයි

Suwa De

Mohidin Beg

Sindu

සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ ප්‍රිය...

Surathaliye

Mohidin Beg

Sindu

(සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ විවාහයේ මල් නෙලා පලඳිමුකෝ).. (මා සුදා මගෙ සු...

Sudu Sada Ras Galana Gangawe Pihina

Mohidin Beg

Sindu

සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සිහින විමානෙදි හමු...

View all songs by Mohidin Beg →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...