Skip to content

Lyrics

සිංහල
(තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ... ) කොපමණ තිබුනත් කල හොඳ නරකයි යන කල ගෙනියන්නේ තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ (සටනට වැදුනේ ලේ සෙලවූයේ අපමණ දිවි නැසුවේ... ) මිතුරන් නැතිවියේ සතුරන් ඇතිවියේ (මොනවද ඔබ ලැබුවේ... ) තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ (පුතු සැනසෙව්වද බිරිඳට සැනසුම දුන්නද සැමියෙකු සේ... ) ජීවිතයම ඔබෙ ඔබට බරක් විය (තනිවුනි මෙලොව කුසේ... ) තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ (එකම හදක් ඔබ සතුටු කලෙහි නම් ඉන් නැත හිතට සුවේ... ) එහෙම දෙයක් නැත ඔබට මැරෙන්නත් (නිදහස නොමැත ලොවේ... ) තනියම එන අපි....

More by Mohidin Beg

Walle Kiri Walle Hadu Dewi

Mohidin Beg

Sindu

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී ජීවන‍යේ ප්‍රේම මැණික් පෑදේවී... ප්‍රේම අමා පානේ මුව...

Tikiri Manike Ambula Genalla

Mohidin Beg

Sindu

(ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගොවි රාළ ගොඩට ඇවිල්ලා... ) ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ල...

Thaniwayi Upanne

Mohidin Beg

Baila

තනිවයි උපන්නනේ තනිවයි මැරෙන්නනේ මේ ඩිංගේදී ඇයි කෝලම් නටන්නේ කෝලම් නටන්නේ දිලින්ද...

Suwa De

Mohidin Beg

Sindu

සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ ප්‍රිය...

Surathaliye

Mohidin Beg

Sindu

(සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ විවාහයේ මල් නෙලා පලඳිමුකෝ).. (මා සුදා මගෙ සු...

Sudu Sada Ras Galana Gangawe Pihina

Mohidin Beg

Sindu

සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සිහින විමානෙදි හමු...

View all songs by Mohidin Beg →

Similar Songs