Skip to content

Lyrics

සිංහල
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී ජීවන‍යේ ප්‍රේම මැණික් පෑදේවී... ප්‍රේම අමා පානේ මුව බේරේවී ලෝකෙ අමා පාමුල මින් තේරේවි මැණිකෙ ලැබුනේ මාගේ පෙර පිනකින් වාගේ ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ... කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා ‍නොදන්නවාද සිහින ලොවෙහිත් මා ප්‍රේම‍ කලා ගම්මානේ පෙම් සිහිනේ එලිවෙන්නේ එලිවෙන්නේ ගම්මානේ... අසරණ කෙල්ලෙකි මා කුල සිරිතට දෙන්නෙ නැතේ මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇති දැනගෙන රහස අපේ කෙකටිය කැකුළු පිපේ ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ.. විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ.. වැල්ලේ කිරි වැල්ලේ...

More by Mohidin Beg

Tikiri Manike Ambula Genalla

Mohidin Beg

Sindu

(ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගොවි රාළ ගොඩට ඇවිල්ලා... ) ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ල...

Thaniyama Ena Api

Mohidin Beg

Sindu

(තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ... ) කොපමණ තිබුනත් කල හොඳ නරකයි

Thaniwayi Upanne

Mohidin Beg

Baila

තනිවයි උපන්නනේ තනිවයි මැරෙන්නනේ මේ ඩිංගේදී ඇයි කෝලම් නටන්නේ කෝලම් නටන්නේ දිලින්ද...

Suwa De

Mohidin Beg

Sindu

සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ ප්‍රිය...

Surathaliye

Mohidin Beg

Sindu

(සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ විවාහයේ මල් නෙලා පලඳිමුකෝ).. (මා සුදා මගෙ සු...

Sudu Sada Ras Galana Gangawe Pihina

Mohidin Beg

Sindu

සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සිහින විමානෙදි හමු...

View all songs by Mohidin Beg →

Similar Songs