Skip to content

Lyrics

සිංහල
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සිහින විමානෙදි හමු වන්න ඕනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා පහනක් ලෙසින් මගෙ ජීවන කුටියේ පහනක් ලෙසින් මගෙ ජීවන කුටියේ සොදුරිය පමණයි තනියට හිටියේ සොදුරිය පමණයි තනියට හිටියේ දේව දුවේ මුව හසරැලි පානා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සහකාරිය කර කිරුළ පලන්දා සහකාරිය කර කිරුළ පලන්දා ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා සිරි දේවිය මගෙ සුරසැප ගේනා සුදු සඳ රැස් ....

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs