Skip to content

Lyrics

සිංහල
(සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ විවාහයේ මල් නෙලා පලඳිමුකෝ).. (මා සුදා මගෙ සුදා පෙම් ලොවේ රාජයා).. මා ඔබේ ඔබ මගේ මා ඔබේ ඔබ මගේ මා ඔබෙ ඔබ මගෙ විවාහයේ මල් පලඳිමුකෝ වනරැජිනි මාල ගොතා පිළිගැනුමට ආවා සුරංගනාවිය සොයා ප්‍රේම ලොවේ (ආලයේ ගී ගයා සෝ ගඟ පසු කරලා).. සැනසෙමු නැලවෙමු සැනසෙමු නැලවෙමු සැනසෙමු නැලවෙමු සඳයි ලපේ වගෙ වෙන් නොමවී මඩවගුරේ පිපුනු මලේ අඩු නොමවේ සුවඳේ අපේ විවාහය නිසා ඉස්තිරවේ සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ විවාහයේ මල් නෙලා පලඳිමුකෝ

More by Mohidin Beg

Walle Kiri Walle Hadu Dewi

Mohidin Beg

Sindu

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී ජීවන‍යේ ප්‍රේම මැණික් පෑදේවී... ප්‍රේම අමා පානේ මුව...

Tikiri Manike Ambula Genalla

Mohidin Beg

Sindu

(ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගොවි රාළ ගොඩට ඇවිල්ලා... ) ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ල...

Thaniyama Ena Api

Mohidin Beg

Sindu

(තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ... ) කොපමණ තිබුනත් කල හොඳ නරකයි

Thaniwayi Upanne

Mohidin Beg

Baila

තනිවයි උපන්නනේ තනිවයි මැරෙන්නනේ මේ ඩිංගේදී ඇයි කෝලම් නටන්නේ කෝලම් නටන්නේ දිලින්ද...

Suwa De

Mohidin Beg

Sindu

සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ ප්‍රිය...

Sudu Sada Ras Galana Gangawe Pihina

Mohidin Beg

Sindu

සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සිහින විමානෙදි හමු...

View all songs by Mohidin Beg →

Similar Songs