Skip to content

Lyrics

සිංහල
ඔබ මා අතරේ Artist: Malani Bulathsinhala, Shirley WijayanthaGenre: Duets, Old PopsPosted by: Harsha JayamanneLyrics: Shirley WijayanthaMusic: Shirley WaijayanthaCut & Paste Transpose /| - සීතල පින්නේ ලා සඳ එළියේ ගැයෙනා ගී සින්දූ මා හද ‍රැන්දූ ඒ ගී සින්දූ කව්දෝ පද බැන්දූ සීතල පින්නේ ලා සඳ එළියේ ගැයෙනා ගී සින්දූ ඔබ හඳ රැන්දු මා ගී සිංදු මා සිත පද බැන්ඳු පුංචි දවස්වල කෙළි සෙල්ලම් දඟ මතකයි මට තවම එවෙනී දවස්වල සිතුවේ නැහැ මම මෙලෙසින් වෙන්වීම පුංචි දවස්වල කෙළිසෙල්ලම් දමතකයි මට තවම යෞවනයේ අප ගෙවනා මේ කල වෙන්විය යුතු නොවේද කෝළ සිතින් කෝළ නෙතින් ඔබ මේ ඇයි මෙහෙම යෞවනයේ මල් වසන්ත ගීයද ගැයුවේ ඔබ මුවට කෝළ සිතින් කෝළ නෙතින් සිටියත් මා මෙහෙම ඔබ පිළිබඳ සිත මාහඳ තුල ඇත ඔබ මා නොදනීද

More by Malani Bulathsinhala

Himi Nathi Pemakata – හිමි නැති පෙමකට

Malani Bulathsinhala

Old Pops

සීත අරණේ Himi Nathi Pemakata – හිමි නැති පෙමකටArtist: Malani Bula...

Wassane sina salai

Malani Bulathsinhala

Baila

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ ඈත දුර ගෙවා ආයේ වඩ...

Wassanee Sinaa Salai

Malani Bulathsinhala

Baila

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ ඈත දුර ගෙවා ආයේ වඩ...

Wasan Karannata Ba Mage Hitha Ada

Malani Bulathsinhala

Sindu

වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා සෙනෙහස ඉපදී සුවඳින් මත් වී පෙම් මල් ප...

Upan Bimata Kisida

Malani Bulathsinhala

Sindu

උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳලන්න...

Thun Ruwane Saranai

Malani Bulathsinhala

Sindu

තුන් රුවණේ සරණයි හැදු වැඩු දෙමාපියන් සරණයි යුවතිපතින් හට සතර වරම් දෙවි සරණයි රැක...

View all songs by Malani Bulathsinhala →

Similar Songs