Skip to content

Lyrics

සිංහල
වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා සෙනෙහස ඉපදී සුවඳින් මත් වී පෙම් මල් පූදිනවා සිහිලට දැනෙනා ගින්දර දැක දැක සිත දොඩමළු වෙන්නේ වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද පෙම් මල් පූදින්නේ වසන් කරන්නට බෑ...... දෙතොලග පීදෙන රිදී ඉරක මතු මිහිරද පවසන්නේ වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද පෙම් මල් පූදින්නේ වසන් කරන්නට බෑ.......

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs