Skip to content

Lyrics

සිංහල
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ ඈත දුර ගෙවා ආයේ වඩිනවා ඈත දුර ගෙවා ආයේ වඩිනවා ගී පද කී මට මාල ගිරා පන් ගසකින් තලන්නම් කෙහෙ රොද ඇද දුවන්නම් දෑතේ වෙලී නටන්නම් නෝක්කාඩු කියන්නම් බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම ගී පද කී මට මාල ගිරා වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ.. නින්දා ගිණි නිවේවි මාල හතක් තියේවී කිරි සුවඳින් පිරේවි නැවුම් කවක් ගෙතේවී සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට ගී පද කී මට මාල ගිරා වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ..

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...