Skip to content

Lyrics

සිංහල
තුන් රුවණේ සරණයි හැදු වැඩු දෙමාපියන් සරණයි යුවතිපතින් හට සතර වරම් දෙවි සරණයි රැකවරණයි සරණයි රැකවරණයි ජයසිරිමා බෝ සමිඳු බෙලෙන් රන් වැලි ආසිරි ඒ අනුහසින් සිරි සුභ මංගල ජය ජය මංගල යෙහෙන් දිනේවා යුවතිපතින් තුන් රුවණේ සරණයි .... සිරිකත දින දින ගෙට කැඳවා දූ දරුවන් ලබමින් සොඳවා බෝවා කල්සෙත වේවා යුවලට සතර කුලේ ආරිසි වඩවා තුන් රුවණේ සරණයි ....

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs