Skip to content

Lyrics

සිංහල
කජු වාරේ කජු වාරේ එරබදු යායේ කොහෝ කොහෝ නාදේ ගමට කියන්නේ අවුරුදු ඇවිදිල්ලා අවුරුදු ඇවිදිල්ලා... පුංචි කොල්ලො රංචු ගැසෙයි පංච බෙල්ලො ඔට්ටු දමයි හත්මාළුව පරදවන්න කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී කොක්කු දෙදහසක් ඇවිදින් පුත්තලමේ දොන් තවත් දෙදහසක් ඇවිදින් අතරමගදි දොන් සඳුන් කැලේ අපි යනකොට රිලව් පනිනවා එක රිලවෙක් බඩබැදගෙන පිනුම් ගහනව මේ ඉසව්වේ...රබන් වැයෙන්නා මේ පද ඇසී...ගමක් නටන්නා කජු වාරේ... බුබුල් බුලත් මම ගත්තා තුට්ටු දෙකට මං වික්කා තුට්ටු දෙකට ගත්තු බුලත් සල්ලි හතට මං වික්කා වත්ත කතත් කතත්තා ඉඩම කතත් කතත්තා වත්ත කතත් ඉඩම කතත් දෙකම කතත් කතත්තා මේ නොනගතේ ඉරත් නැවතිලා මේ සැණකෙලී බලා ඉන්නවා... කජු වාරේ...

More by Lionel Ranwala

Wannam sawdam gayana

Lionel Ranwala

Sindu

වන්නම් සව්දම් ගායන සූරිය මණ්ඩල සේමා ගයමුව යාළුව මා හා ඉහළු ගමින් කෝ වරෙල්ලා

Paara Maaru Wenne

Lionel Ranwala

Sindu

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ මා එපා වෙලා නම් වෙන පාරක යන්නම් නැතිනම් ගම...

Munagehunama hai hai

Lionel Ranwala

Sindu

මුණගැහුණම හායි හායි වෙන් වෙනකොට බායි බායි හායි හායි බායි බායි හායි ඔයාලා යනවද බා...

Me Awurudu Kale

Lionel Ranwala

Sindu

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...

Kiri Wadina Goyama Bala

Lionel Ranwala

Sindu

කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු...

Kahamaliye

Lionel Ranwala

Baila

කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ තරිකිට ගුගුද ගුදම් තරිකිට ග...

View all songs by Lionel Ranwala →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...