Skip to content

Lyrics

සිංහල
වන්නම් සව්දම් ගායන සූරිය මණ්ඩල සේමා ගයමුව යාළුව මා හා ඉහළු ගමින් කෝ වරෙල්ලා වරෙල්ලා යාළු පනේ පේරැස් මුදුවේ බලල්ලා බලල්ලා දිස්නෙ නගෝ මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ වන්නම් සව්දම් ගායන සූරිය මණ්ඩල සේමා ගයමුව යාළුව මා හා කණට දෙබික්කං පයට පදක්කං මම දෙඤ්ඤා මම දෙඤ්ඤා කණට දෙබික්කං පයට පදක්කං මම දෙඤ්ඤා මම දෙඤ්ඤා ආලවන්තයා මං බහක් දියන් නංගෝ ආලවන්තයා මං බහක් දියන් නංගෝ ආලවන්තයා මං බහක් දියන් නංගෝ වන්නම් සව්දම් ගායන සූරිය මණ්ඩල සේමා ගයමුව යාළුව මා හා නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ පිනට නුඹේ පිනට නුඹේ නැගෙනහිරට රන් කරල් නැමෙන්නේ පිනට නුඹේ පිනට නුඹේ ආලවන්තයා මං බහක් දියන් නංගෝ ආලවන්තයා මං බහක් දියන් නංගෝ ආලවන්තයා මං බහක් දියන් නංගෝ වන්නම් සව්දම් ගායන සූරිය මණ්ඩල සේමා ගයමුව යාළුව මා හා ඉහළු ගමින් කෝ වරෙල්ලා වරෙල්ලා යාළු පනේ පේරැස් මුදුවේ බලල්ලා බලල්ලා දිස්නෙ නගෝ මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ වන්නම් සව්දම් ගායන සූරිය මණ්ඩල සේමා ගයමුව යාළුව මා හා මහා බඹා මැවූ රන් පබාවතී ළඳ දෝ

More by Lionel Ranwala

Paara Maaru Wenne

Lionel Ranwala

Sindu

පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ මා එපා වෙලා නම් වෙන පාරක යන්නම් නැතිනම් ගම...

Munagehunama hai hai

Lionel Ranwala

Sindu

මුණගැහුණම හායි හායි වෙන් වෙනකොට බායි බායි හායි හායි බායි බායි හායි ඔයාලා යනවද බා...

Me Awurudu Kale

Lionel Ranwala

Sindu

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...

Kiri Wadina Goyama Bala

Lionel Ranwala

Sindu

කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු...

Kahamaliye

Lionel Ranwala

Baila

කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ අන් අර කහමලියේ තරිකිට ගුගුද ගුදම් තරිකිට ග...

Kaju Ware Erabadu Yaye

Lionel Ranwala

Baila

කජු වාරේ කජු වාරේ එරබදු යායේ කොහෝ කොහෝ නාදේ ගමට කියන්නේ අවුරුදු ඇවිදිල්ලා

View all songs by Lionel Ranwala →

Similar Songs