Skip to content

Lyrics

සිංහල
මුණගැහුණම හායි හායි වෙන් වෙනකොට බායි බායි හායි හායි බායි බායි හායි ඔයාලා යනවද බායි කියාලා හායි ඔයාලා යනවද බායි කියාලා වචන දහස් ගණනක්ලු අකුරු පණස් හතරක්ලු අපේ හෝඩියේ අපේ හෝඩියේ ඇහිඳගන්න වචනවලින් ඇයි දොඩවන්නේ ඇහිඳගන්න වචනවලින් ඇයි දොඩවන්නේ ඇයි දොඩවන්නේ මුණගැහුණම හායි හායි වෙන් වෙනකොට බායි බායි හායි හායි බායි බායි හායි ඔයාලා යනවද බායි කියාලා හායි ඔයාලා යනවද බායි කියාලා

More by Lionel Ranwala

View all songs by Lionel Ranwala →

Similar Songs