Skip to content

Lyrics

සිංහල
කිරි වදිනා ගොයම බලා සිත සොඳිනා නැගෙන මෙනා හිරු කුමරා තුටු වඩනා පෙර දිගිනා වඩිනු මැනා....... අපල සපල සමෝසමව දියුණු පවුණු වී නැගෙන සාගිනි නැති සෝ දුක් නැති ලොවකට රන් සෙමෙර සලා..... / දොළොස් මහෙන් දොළොස් මහට යන ගමනින් සෙතක් වේද පරණ පුරුදු අතැර දමා උතුම් මිනිස් ගති ගෙනේද උනුන් නසන අවි බිමදා දිවි අගනා බව දැනේද මිනිස් කුලේ උපන් සැවොම කුල සිරිතට ගරු කෙරේද....... කිරි වදිනා...... /

More by Lionel Ranwala

View all songs by Lionel Ranwala →

Similar Songs